කුහුඹුවන්
🐜 කූහුඹු ජනපද සම්පූර්ණයෙන්ම වාගේ නිර්මාණය වී ඇත්තේ කුහුඹු ගැහැණු සතුන්ගෙනි.
🐜 මෙයට හේතු වන්නේ කුහුඹු පිරිමි සතුන් ජනපදය තුළ තාවකාලිකව රැදී සිටින්නේ ඔවුන්ගේ තටු වර්ධනය වී කුහුඹු රැජිනක් සොයා කුහුඹු ජනපදයෙන් පිටවන තුරු පමණි.
🐜 මෙම ගමන කුහුඹු පිරිමි සතුන් ගේ මරණයේ ගමන ලෙස ද හැඳින්වේ .
🐜 එසේ වන්නේ මෙම පියාසැරිය අතර තුර හූණන් කුරුල්ලන් වැනි විලෝපික සතුන්ට ගොදුරු වීමෙන් හෝ නැතිනම් අත්තටු බිදීයාමෙන් හෝ මරණය සිදුවන අතර එසේ නොමැති නම් කුහුඹු රැජිනක් යටතේ සිටින කුහුඹු ගැහැණු සතෙකු හා සිදුවන සංසර්ගයෙන් පසු අනිවාර්යයෙන්ම කුහුඹු පිරිමි සතුන් මිය යයි.
🐜 මේ නිසා මෙම අත්තටු ලැබී පිරිමි කුහුඹුවන් සිදු කරන පියායැරිය ඔවුන්ගේ පළමු හා අවසාන පියාසැරිය වේ.
🐜 කුහුඹුවාගේ ජීවන චක්‍රය ආරම්භ වනුයේ පිරිමි කුහුඹුවකු හා කූඹි රැජිනක් අතර සිදුවන සංසර්ගයෙනි.
🐜 කුහුඹුවාගේ ජීවන චක්‍රය බිත්තර , කීටයා , පිළවා සහ සුහුබුලා යන අවධි මගින් සම්පූර්ණ වේ.
🐜 මෙහිදී කුහුඹු ජනපදයක සිටින මවු කුහුඹු රැජින විසින් බිහි කළ දුහිතෘ කුහුඹු රැජිනියන් ඇයගේ පාලනය යටතේ වෙසෙන අතර පියාසැරියේ යෙදෙන පිරිමි කුහුඹුවකු හා සිදුවන සංසර්ගයෙන් පසුව එම නව කුහුඹු රැජින නව කුහුඹු රාජධානියක් සඳහා සුදුසු ස්ථානයක් කරා ගමන් කරනු ලබයි.
🐜 මෙම ස්ථානය පොළව තුල හෝ ගස් අතර පිහිටි ස්ථානයක් විය හැකිය.
🐜 ඉන්පසු ඇය පළමු බිත්තර දැමීම සිදු කර ඇය විසින්ම එම බිත්තර රැක බලා ගැනීම සිදු කරයි.
🐜 එම බිත්තර වලින් බිහිවන මෙහෙකාර කුහුඹු ගැහැණු සතුන්ගෙන් පිරිසක් කුහුඹු ජනපදයේ සේවයටත් , බිත්තර සහ පිළවුන් රැක බලා ගැනීමටත් ආහාර රැස් කිරීමටත් හා කුහුඹු රාජධානියේ ආරක්ෂාවටත් ලෙස තම සේවාවන් බෙදා ගනී.
🐜 වරින් වර බිත්තර වලින් පිටවන මෙහෙකාර කුහුඹුවන් නිසා කුහුඹු රාජධානියේ වෙසෙන කුහුඹුවන් ප්‍රමාණය සීඝ්රයෙන් වැඩිවේ.
🐜 මේ අතර නව කුහුඹු රැජිනියන් හා පිරිමි කුහුඹුවන් බිහිවන අතර මේ නිසා මෙම රාජධානියේ හා නව කුහුඹු රාජධානි බිහි වීම දිගින් දිගටම සිදුවේ.
🐜 මෙය ගසක් ඵල දැරීම හා සමානය. එනම් ගස හොඳින් වර්ධනය වී පුෂ්ප පරාගණය වීමෙන් ඵල හටගන්නා අතර එම ඵල තැනින් තැන විසිරී යාමෙන් නව පැල හට ගනී. ඒවා ද වැඩී දිනෙක ඵල දරන අතර මාතෘ වෘක්ෂය ද දිගින් දිගටම ඵල දරමින් වර්ධනය වේ. මෙලෙසම කුහුඹු රාජධානිය ද වර්ධනය වේ.
🐜 සමහර කුහුඹු ජනපද එක් රැජිනක් විසින් පමණක් පාලනය කරන අතර සමහර කුහුඹු විශේෂ වල රාජධානි කුහුඹු රැජිනියන් කිහිප දෙනෙකු විසින් පාලනය කරනු ලැබේ.
🐜 කුහුඹු විශේෂ අතර පියාපත් සහිත කුහුඹු රැජිනියන් ද දැක ගත හැකි අතර ඔවුන් තම මවු රැජින ගේ රාජධානිය හැරගොස් පැයක් පමණ කෙටි කාලයක් අතරතුර මිය යන බව වාර්තා වේ.
🐜 මෙයට හේතුව වන්නේ විලෝපිකයන් ඔවුන්ව ගොදුරු කර ගැනීමයි. එසේ නොවුනහොත් මෙම කුහුඹු රැජිනියන් සංසර්ගයෙන් පසු තම පියාපත් ගලවා දමන අතර සතියකට පසුව බිත්තර දැමීම ආරම්භ කරන බව සොයාගෙන ඇත.
🐜 ජර්මනියේ සිටින Formica sanguinea වර්ගයේ කුහුඹු රැජිනියන් වසර 20ක පමණ ආයු කාලයක් ඇති බවත් Lasiu niger නම් ජර්මනියේ සිටින කුහුඹු වර්ගයේ රැජිනක් වසර 29ක් පමණ දීර්ඝ කාලයක් ජීවත් වන බවටත් පරීක්ෂණාත්මකව තහවුරු කර ගෙන ඇත.
🐜 කුහුඹු ජනපදයක වැඩිම ආයු කාලයකට හිමිකම් කියනු ලබන්නේ කුහුඹු රැජින වේ. එම කාලය පිරිමි කුහුඹුවන් හා මෙහෙකාර කුහුඹුවන් හා සසදන විට ඉතාම දිගු කාලයකි.

🐜 ඕස්ට්‍රේලියවේ සිටින Rhytidotonera purpurea වර්ගයට අයත් මෙහෙකාර කුහුඹුවන් වසර දෙකේ සිට වසර තුන අතර කාලයක් ජීවත්වන බව සොයාගෙන ඇත.
🐜 කුහුඹු රැජිනියන් වසරකට නිපදවනු ලබන බිත්තර ප්‍රමාණය ඔවුන් අයත් වන වර්ගය අනුව වෙනස් වන අතර Myrmica rubra වර්ගයේ කුහුඹු රැජිනියක් වසරකට බිත්තර 400ක් වැනි අඩු ප්‍රමාණයක් නිපද වූව ද Eciton burchelli වර්ගයේ කුහුඹු රැජිනියක් වසරකට බිත්තර මිලියන දෙකක් පමණ දමන බව වාර්තා වේ.
🐜 නමුත් කෘමි ලෝකයේ සියලු වාර්තා බිඳ දමමින් Dorylus nigricans වර්ගයේ කුහුඹු රැජිනියක් වසරකට මිලියන පනහකට පමණ ආසන්න බිත්තර ප්‍රමාණයක් දමන බව සොයාගෙන ඇත.
🐜 එම බිත්තර නිපදවීමේ ප්‍රමාණය කුහුඹු ජනපදයේ ප්‍රමාණය හා මෙහෙකාර කුහුඹුවන්ගේ සංඛ්‍යාත්මක ප්‍රමාණය මත විචලනය වන බව ද තහවුරු කර ගෙන ඇත.
🐜 කුහුඹුවන් තම රාජධානිය අතහැර වෙනත් ස්ථානයක රාජධානිය ගොඩනැගීමට යුහුසුළු වන්නේ නම් එය බොහෝ විට නායයෑමේ සළකුණක පෙරනිමිත්තක් හෝ භූ තල වල චලනයක පෙරනිමිත්තක් වීමට බොහෝවිට ඉඩ ඇත. නොඑසේ නම් වෙනත් භූගෝලීය විචලනයක් විය හැක. එය ජල ගැල්මක පූර්ව අනතුරු ඇගවීමක් වීමටද හැකියාව පවතී.
🐜 කුහුඹුවන් එකිනෙකා සමඟ සන්නිවේදනය කරන්නේ ෆෙරමෝන්, ශබ්ද සහ ස්පර්ශයෙනි.
🐜 අනෙකුත් කෘමීන් මෙන් කුහුඹුවන් ද ඔවුන්ගේ දිගු, සිහින් ඇන්ටනා හෙවත් සංවේදක මඟින් සුවඳ හඳුනා ගනී.
🐜 යුගලනය කරන ලද ස්පශ්ක වලට සුවඳෙහි දිශාව හා තීව්‍රතාව පිළිබඳ තොරතුරු සපයයි.
🐜 බොහෝ කුහුඹුවන් ජීවත් වන්නේ භූමියේ බැවින්, වෙනත් කුහුඹුවන් විසින් අනුගමනය කළ හැකි ෆෙරමෝන් මංපෙත් ඉවත් කිරීම සඳහා ඔවුන් පාංශු මතුපිට භාවිතා කරයි.
🐜 කණ්ඩායම් වශයෙන් ආහාර සොයා යන කුහුඹු විශේෂවල, ආහාරය සොයා ගත් කුහුඹුවා විසින් ආහාරය වෙත යන ගමනේ මාර්ගයක් සලකුණු කරයි; මෙම මාවත වෙනත් කුහුඹුවන් විසින් අනුගමනය කරනු ලැබේ, මේ නිසා කුහුඹුවන් ආහාර සමඟ ආපසු ජනපදයට යන විට එම මාර්ගය අනුගමනය කරමින් ජනපය සොයා ගනී.
🐜 ආහාර ප්රභවය අවසන් වූ විට, කුහුඹුවන් ආපසු පැමිණීම මගින් නව මංපෙත් සලකුණු නොකරන අතර සුවඳ සෙමෙන් විසුරුවා හරිනු ලැබේ.
🐜 මෙම හැසිරීම කුහුඹුවන්ට ඔවුන්ගේ පරිසරයේ සිදුවන වෙනස්කම් සමඟ කටයුතු කිරීමට උපකාරී වේ. නිදසුනක් වශයෙන්, ආහාර ප්‍රභවයක් සඳහා ස්ථාපිත මාර්ගයක් බාධාවකින් අවහිර වූ විට, නව මාර්ග ගවේෂණය කිරීම සඳහා කුහුඹුවන් විසිරී යන අතර කුහුඹුවා සාර්ථක නම්, එය ආපසු එන කෙටිම මාර්ගය සලකුණු කරමින් නව මාවතක් තබයි.
🐜 කුහුඹුවන්ගෙන් බහුතරය සාමාන්‍ය විලෝපිකයන් හෝ කසළ කරුවන් වන අතර අනෙකුත් ආත්රපෝඩාවන් සහ ශාක බීජ ඇතුළු ගොදුරු විශාල ප්‍රමාණයකින් ඔවුන් පෝෂණය ලබයි.
🐜 වැඩිහිටි කුහුඹුවන් දියර ආහාර වලින් පමණක් පෝෂණය වේ. ඔවුන් මෙම ද්‍රව එකතු කරන්නේ ගොදුරෙන් හෝ හේමිප්ටෙරා සහ වෙනත් කෘමීන් නිපදවන ශ්‍රාව මගිනි.
🐜 මේ නිසා පිටි මකුණන්, මකුණන් වැනි ශාක භක්ෂකයින් වටා බොහෝ විට කළු කුහුඹුවන් හෝ වෙනත් කුහුඹු ආකාර ගැවසෙනු දැක ගත හැක්කේ මේ නිසාය.
🐜 පොදුවේ ගත් කල, කුහුඹුවන් දිවා කාලයේදී හෝ රාත්රියේදී ආහාර ගැනීම සඳහා මනාපයක් දක්වයි.

Comments
Post a Comment