Bowhead Whale
🐳 පැටවකුගේ බර කිලෝ ග්‍රෑම් 900ත් 1000ත් අතර වේ.
🐳 වැඩුනු තල්මසෙකු බර කිලෝ ග්‍රෑම් 30000 ත් 100000ත් අතර වේ.
🐳 යටි හනුව හා වලිගය ආශ්‍රිතව සුදු පැහැති වර්ණ පටියක් නිරීක්ෂණය කළ හැක.
🐳 ඉතා ව්ශාල හිසක් ඇත. ශරීරයේ දිගින් 40%ක් පමණ හිස ප්‍රදේශයට වෙන් වේ.
🐳 මොවුන් හට අඩි දෙකක් පමණ වන ඝනකම් සහිත අයිස් තට්ටු කඩා බිඳ දැමීමේ හැකියාවක් ඇත.
🐳 සෙමින් පිහිනා යාමට ප්‍රිය කරන මොවුන් අවශ්‍ය විටෙක පැයකට ආසන්න කාලයක් ගැඹුරු දියේ කිමිදීමට ද හැකියාව ඇත.
🐳 මතුපිට පාවෙන සත්ව ප්ලවාංග මත යැපේ.
🐳 මොවුන්ගේ වර්ධනය ඉතා සෙමින් සිදුවන අතර ගැහැණු සතුන් පරිණතභාවයට පත්වන්නේ අවුරුදු 12ත් 18ත් කාලයේ වන අතර සමහර විට මෙය අවුරුදු 25ක් තරම් කල් ගත විය හැක.
🐳 ගර්භණී කාලය මාස 13 සිට 14 වන අතර මොවුන් වසර 100ක් පමණ ජීවත් වන බව සොයා ගෙන ඇත.
🐳 දැනට ජීවත් වන දිගින් වැඩිම ක්ෂීරපායි සත්වයා ලෙස හදුනා ගෙන ඇත.
🐳 ආර්ක්ටික් සාගර කළාපයේ දැක ගත හැක.
රූපමය අයිතිය
https://images.app.goo.gl/MXPwSZosDfGrnkfG6 වෙබ් අඩවිය සතු වේ.
Comments
Post a Comment